තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

0
Isolated areas in sri lanka today - තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

මීට පෙර හුදකලා කර තිබු ප්‍රදේශවලට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් අද (25) අලුයම සිට හුදකලා කර තිබෙනවා.

එම ප්‍රදේශ පිළිබඳව පහතින් දැනගත හැකියි.

මේ අතර,

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද(25) අලුයම සිට හුදකලා බවින් නිදහස් කිරීමද සිදු වනවා.

එම ප්‍රදේශ පහතින්