ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

0
Christmas Holiday - ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

ලබන සඳුදා එනම් දෙසැම්බර් 26 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින්.

නත්තල් දිනය ඉරිදාට යෙදී තිබීම හේතුවෙන් ඊට අදාළ නිවාඩුව මෙලෙස සඳුදා දිනයේ ලබා දීමට කටයුතු කළ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.