සමාජ ජාල ජනාධිපතිවරණයෙන් අනුර දිනයි

0
Anura Kumara Dissanayaka - සමාජ ජාල ජනාධිපතිවරණයෙන් අනුර දිනයි

ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසුම පුද්ගලයා සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිදුකළ මත විමසුමකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉහලම මනාප ලබාගෙන තිබේ.

මත විමසුම් ආරම්භ වී දිනක් ගතවන්නටත් පෙර 12,000 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ඒ සඳහා භාවිතා කර ඇත.

අනුර දිසානායක මහතා ඉන් සියයට අනූවක් ආසන්න ඡන්ද ලබා ගනිද්දී දෙවන ස්ථානයට පත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන ඇත්තේ සියයට හතරක් අඩු ඡන්ද ප්‍රමාණයකි.

ඡන්ද විමසීම මෙතනින්…