දිවයින පුරා සියලුම පාසල් වැසේ

0

දිවයිනේ සියලුම පාසල් ලබන 30 වනදා දක්වා වසා දැමීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැලැක්විමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.