ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට

0
Fuel for Three wheels - ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබේ.

ඒ අනුව අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන අතර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහි ප්‍රථම පියවර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර එය අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.