තිරිඟු පිටි මිල තවත් අඩුවෙයි

0
Wheat Flour - තිරිඟු පිටි මිල තවත් අඩුවෙයි

පිටකොටුව තොග වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 25කින් අඩුවී තිබෙනවා.

ඒ අනුව පිටි කිලෝවක නව මිල රුපියල් 265ක් බවයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියාසිටියේ.

මේ අතර ලංකා සතොස ආයතනය අද දහවල් නිවේදනය කළේ රුපියල් 375ක්ව පැවති පාන් පිටි කිලෝවක් රුපියල් 55කින් අඩු කරන බවයි.

ඒ අනුව සතොස මගින් අලෙවි කෙරෙන පිටි කිලෝවක මිල රුපියල් 320ක් බවයි එම නිවේදනයේ දැක්වුණේ.