කොවිඩ් නිසා ඊයේ මියගියේ පස් දෙනයි – හමුදාපති කරුණු පහදයි

0
Shavendra silva - ඊයේ මියගියේ පස් දෙනයි

ඊයේ (23) කොවිඩ් රෝගය වැළඳීමෙන් මිය ගියේ පස් දෙනෙක් පමණක් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඊට පෙර සිදුවූ මරණ 27ක් ද එහිදී තහවුරු කර ඇති බවයි ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

කොවිඩ් මරණ වාර්තා කිරීමේදී නිසි පරිදි වාර්තා නොකළ හොත් වැරදි අදහසක් සමාජ ගත වනු ඇති බවයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

සමස්ත කොවිඩ් මරණ 1,200 ඉක්මවයි – https://newsweb.lk/සමස්ත-කොවිඩ්-මරණ/

(https://liveat8.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)