භාණ්ඩ කිහිපයක මිල පහතට

0
Goods Prices in Sathosa - භාණ්ඩ කිහිපයක මිල පහතට

සතොස හරහා මිලදී ගන්නා භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 35කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 395ක්.

මිට අමතරව සුදු සීනි, ආනයනික සුදු කැකුළු, දේශීය සම්බා, රතු පරිප්පු සහ කඩලවල මිල ගණන්ද මෙලෙස පහත හෙලිමටයි කටයුතු කර ඇත්තේ.

එම මිල ගණන් පහතින්.