T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

0
Sri Lanka Squad for ICC T20 World Cup - T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ලබන මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

ඒ අනුව අෂේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම ද කණ්ඩායමත් සමග පිටව යන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

දසුන් ශානක – නායක
ධනුෂ්ක ගුණතිලක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
ධනංජය ද සිල්වා
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
ලහිරු කුමාර
ඩිල්ෂාන් මදුශංක
ප්‍රමෝද් මදුෂාන්
(අතිරේක)

අෂේන් බණ්ඩාර
ප්‍රවීන් ජයවික්‍රම
දිනේෂ් චන්දිමාල්
බිනුර ප්‍රනාන්දු
නුවනිදු ප්‍රනාන්දු