රන්ජන් රාමනායක නිදහස්

0
President Pardon to Ranjan Ramanayake - රන්ජන් රාමනායක නිදහස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස හිමිව තිබෙනවා.

ජනාධිපති සමාව හිමිවූ ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබුවා.

රාමනායක මහතා ඊයේ (25) දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් සමාව ද අයැද සිටි අතර, තමන් සිදුකළ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බව එහි සඳහන් කර තිබුණා.