කොවිඩ් ආසාදිත බව කී වාස් සහ ඉසුරු උදාන ගැන පසුව හෙළි වූ දේ

0
Sri Lanka Vs Bangladesh - වාස් සහ ඉසුරු උදාන

බංගලාදේශ සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ඉසුරු උදානට , ශිරාන් ප්‍රනාන්දුට සහ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මංජුල නානායක්කාර මහතා මුලින් තහවුරු කළා .

කෙසේ වෙතත් දෙවන PSR පරීක්ෂණයෙන් චමින්ද වාස් සහ ඉසුරු උදාන කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

මේ අනුව දෙරට අතර පළමු එක් දින තරගය අද අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.