බිත්තර මිල අඩුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

0
Maximum Eggs Prices - බිත්තර මිල අඩුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් වන අතර දුඹුරු / රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45ක් වේ.

කෙසේවෙතත් මේ වනවිට සාමාන්‍ය සිල්ලර වෙළඳපොලේ බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60ක් හෝ ඊටත් වැඩි මිලකට ය.