තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වෙයි
කොවිඩ් මරණ 14ක් ඊයේ (11) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය.

එහිදී කාන්තාවන් 7 දෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් විය.

ඒ අනුව මේ දක්වා මෙරටින් තහවුරු වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 15,163ක් දක්වා ඉහළ ගොස් ඇත.