අද කොවිඩ් ආසාදිතයින් 580ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 580ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් ආසාදිතයින් 580 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

විදේශයන්හි සිට පැමිණි 6 දෙනෙක් ද ඒ අතර වෙති.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 591,231 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 176 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 566,936 දක්වා ඉහළ යනු ඇති.

තවත් කොවිඩ් මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.