අද කොවිඩ් ආසාදිතයින් 588ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 588ක් වාර්තා වෙයි
අද (07) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 588ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් අතරින් ආසාදිතියන් 7දෙනෙකු ද හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 590,651ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.