අද කොවිඩ් ආසාදිතයින් 584ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 584ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් ආසාදිතයින් 584 දෙනකු අද (6) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

විදේශයන්හි සිට පැමිණි 12 දෙනෙක් ද ඒ අතර වෙති.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 590,063ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 145 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 561,557ක් දක්වා ඉහළගොස් ඇත.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 18ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.