ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කාර්යබහුල වසරක්

0
Sri Lanka Cricket schedule for this year - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කාර්යබහුල වසරක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 වසරේදී තරග වැදීමට නියමිත තරගාවලි පිළිබඳ විස්තර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතය.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පිළිවෙළින් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත බව එම නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදනය පහතින්…