අද කොවිඩ් ආසාදිතයින් 550ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 550ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් ආසාදිතයින් 550 දෙනකු අද(5) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,89,479 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 141 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 561,412 දක්වා ඉහළ යනු ඇති.

Today Recoveries

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 12,462 ක්.

තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.