කොවිඩ් වෛරසයට එරෙහි සටනේදී මොහොතක ලද විරාමය (VIDEO)

0
Covid 19 health situation in sri lanka - මොහොතක ලද විරාමය

කොවිඩ් -19 වෛරසයට එරෙහිව වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සියළු දෙනා ඉමහත් කැප කිරීමක් සිදුකරන බව නොරහසක්.

කොවිඩ් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර ලබාදීමේදී ඇදීමට සිදුවන විශේෂිත ආරක්ෂිත ඇඳුම නිසා ඔවුන් දැඩි වෙහෙසකට පත් වන්නේ නිරාසයෙන්.

මේ එවැනි සෞඛ්‍ය සේවකයින් පිරිසකගේ විඩාව නිවාලීමට තවත් සෞඛ්‍ය සේවකයින් පිරිසක් විසින් සිදුකළ අපුරු ක්‍රියාවක්…

(https://sinhala.newswire.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here