උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

0
A/L Re-Correction Results Released - උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
මෙවර (2020) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකි යි.

මේ අතර මෙවර ප්‍රතිඵල නැවත පරීක්ෂණය සදහා අයදුම්කරුවන් 48,810 දෙනෙකු අයදුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා නිවේදනය කළා.

ප්‍රතිඵල සඳහා මෙතනින් ඇතුළු වන්න