අගමැති තිරුපති ගියේ පුද්ගලික වියදමෙන්

0
Prime Minister Tirupati Went at Personal Expense - අගමැති තිරුපති ගියේ පුද්ගලික වියදමෙන්

ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරත අගමැති පක්ෂ මහතා 24 උදෑසන තිරුපති දේවාලයට ගොස් එහි ආගමික වතාවත්වල නිරත විය.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඒ අනුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස වෙනුවෙන් තිරුපති දේවාලයේ අද විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්විණි.

මෙම පෞද්ගලික සංචාරය සඳහා අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය මුදල් භාවිතයට ගෙන නොමැති අතර සියලු වියදම් පෞද්ගලිකව දරා තිබේ.