අද කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 82ක් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් අද හඳුනා ගත් මුළු ආසාදිතයින් ගණන 554ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 582,149 දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 301 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 558,527කි.

තවත් කොවිඩ් මරණ 21ක් ඊයේ (22) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.