තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 21ක් ඊයේ (22) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ අතර පිරිමි පුද්ගලයින් 14දෙනෙකු සහ කාන්තාවත් 07දෙනෙකු සිටී.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 14,832ක් දක්වා ඉහළ ගොස් ඇත.