ඉන්දියාවට වඩා ලංකාවේ පෙට‍්‍රල් අදත් ලාබයි

0
Ajith Nivard Cabraal Statement of Petrol Price in Sri lanka - ඉන්දියාවට වඩා ලංකාවේ පෙට‍්‍රල් අදත් ලාබයි

ශ්‍රී ලංකාව මේ මොහොතේ ද ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ඉන්දියාවට සාපේක්ෂව අඩු මුදලකට බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ඉන්දියාවේ රුපියල් 264ක් වන සුපිරි පෙට‍්‍රල් ලීටරය ලංකාවේ අලෙවි කරන්නේ 210කට බවත් ඔහු පෙන්වා දෙයි.

විනිමය අර්බුදය මැද තවදුරටත් ඉන්ධන සඳහා සහනාධාර දීමට ලබා දීමට නොහැකි බව ද ඔහු කියා සිටී.

ඉන්නධ සැපයුම පාලනය කිරීමෙන් ඉන්ධන සඳහා විදේශ විනිමය ගලා යාම අඩු වනු ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.