සංචරණ සීමා සමයේ බලපත්‍ර අවශ්‍ය වාහන මෙන්න

0
DIG Ajith Rohana - බලපත්‍ර අවශ්‍ය වාහන

මෙම මස 28 වැනිදා තෙක් දිවයින පුරා පවතින සංචරණ සීමා කාලයේදී ආහාරපාන, එළවළු, පලතුරු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා බලපත‍්‍රයක් අවශ්‍ය නොවුව ද ගම්මාන තුළට ගොස් ආහාරපාන වෙළෙඳාම් කරන කුඩා ජංගම රථවලට බලපත්‍ර අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.