අද කොවිඩ් ආසාදිතයින් ගණන 700ට ආසන්න වෙයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 700ට ආසන්න වෙයි
අද (18) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 187 ක් හඳුනාගෙන තිබේ.

අද දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 695 ක් වේ.

මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 579,134 කි.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 343 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 547,182ක් දක්වා ඉහළගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.