අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් අද තවත් කොවිඩ් ආසාදිතයින් 177 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට මුලු කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගණන 578,439 දක්වා ඉහළ යනු ඇති.

අද දිනයේ හඳුනාගත් මුලු ආසාදිතයින් ගණන 715කි.

කොවිඩ් ආසාදිතව සිටි 341ක් දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 546,839ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.