උසස් පෙළ කාලසටහන නිකුත් වෙයි

0
A/L Exam Timetable Released - උසස් පෙළ කාලසටහන නිකුත් වෙයි

පෙබරවාරි 07 වැනි ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට 2021 (2022) අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඉකුතු අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ විභාගය කොරෝනා අවදානම නිසා අවස්ථා කිපයකදී කල් දමනු ලැබීය.

කාලසටහන් පහතින් දැක්වේ.