අද කොවිඩ් ආසාදිතයන් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයන් ගණන 700 ඉක්මවයි
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 237ක් හඳුනාගෙන තිබෙනවා.

විදේශගතව සිට පැමිණි තුන්දෙනෙකු ද සමඟින් අද දිනයේ මෙරටින් හඳුනා ගැනුණු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 758ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 577,724ක් දක්වා ඉහළ යනවා.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 395 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 546,498ක් දක්වා ඉහළගොස් ඇත.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 21ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.