මේක ජනතාවට සහන දෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි

0
This is not the Time to Give Relief to the People - මේක ජනතාවට සහන දෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි

මේ පවතින්නේ ජනතාවට සහන ලබාදිය හැකි අවස්ථාවක් නොවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

“ඔව් ඉතිං මේ වෙලාව සහන ලබාදෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයිනෙ. රට කොරෝනා අර්බුදයට ලක්වෙලා, අපේ රටේ විශාල ණය බරක් තිබිලා, ඩොලර් අර්බුදයක් තියෙන අවස්ථාවක ජනතාව බලාපොරොත්තු වෙන සහන සියල්ලම ලබාදීමට නොහැකිවීම ගැන අපිත් ඉතාම කණගාටුවට පත්වෙනවා”

නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (11) කොළඹදී මාධ්‍යවේදීන් අයවැය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.