යුගදනවි ගිවිසුම ජාතිය පාවාදීමක් බව චන්දිම වීරක්කොඩි පවසයි

0
Chandima Weerakkody Says Yugadanavi Agreement is a Betrayal of the Nation - යුගදනවි ගිවිසුම ජාතිය පාවාදීමක් බව චන්දිම වීරක්කොඩි පවසයි

කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරීම හා සම්බන්ධ ගිවිසුම ජාතිය පාවාදීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අවධාරණය කරනවා.

මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉඩදුන් අමාත්‍ය මණ්ඩලයෙ සියලුදෙනා මෙරට අනාගතය පාවාදීමේ වරදකරුවන් බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.

යුගදනවි බලාගාරය හා සම්බන්ධ ආන්දෝලනාත්මක ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් චන්දිම විරක්කොඩි මහතා මේ බව සඳහන් කළා.