කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෑස් වෙළඳපොලට

0
Consumer Affairs Authority Decided to Gas Supply Again - කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෑස් වෙළඳපොලට

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට(05)දින සිට යළි ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

01 පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීමටත්,

02 නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගද සුවද හදුනා ගැනීම සදහා මාර්කප්ටන් අඩංගු කිරීමටත්,

03 මෙම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර Searial Number කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දීම මෙම නිර්දේශවලට ඇතුලත්.