තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වෙයි

0
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (02) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන 14,419ක් දක්වා ඉහළ ගොස් ඇත.