පාසල් නිවාඩුව යළි සංශෝධනය කෙරේ

0
Schools Vacation for Festivals - පාසල් නිවාඩුව යළි සංශෝධනය කෙරේ
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදීම දෙසැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින් දින සිදු කිරීමට නියමිත බව අධයාපන අමාත්‍යාංශය පවසනවා.

නැවත පාසල් අරම්භ වන්නේ, 2022 ජනවාරි 03 වැනි සඳු දා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මීට පෙර පාසල් නිවාඩු සමය ලෙස ප්‍රකාශයට පත් වී තිබුණේ, 2021-12-23 දින සිට 2021-12-27 දක්වා වන අතර, ඉහත දින වකවානු මත එය සංශෝධනය වේ.