කොවිඩ් ඔමික්‍රෝන් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හමුවේ

0
Found First Omicron Patient in Sri lanka - කොවිඩ් ඔමික්‍රෝන් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හමුවේ
කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත අයෙකු ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරනවා.

ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකු බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

මෙම ප්‍රභේදය මුලින්ම සොයා ගැනුණේ දකුණු අප්‍රිකාවෙන්.

වෛරසය ඉතා වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පැවසු අතර මේ වනවිට රටවල් කිහිපයකටද ව්‍යාප්ත වී තිබෙනවා.