කින්නියා සිද්ධියේ තවත් දැරියක මරුට

0
Another Student Death by KInniya Ferry Accident - කින්නියා සිද්ධියේ තවත් දැරියක මරුට

කින්නියා කුරිඤ්ඤකේනි කලපුවේ පාලම් පාරුව පෙරළීමෙන් බරපතළ තත්ත්වයෙන් සිටි 07 හැවිරිදි දැරියක් අද (28) අලුයම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම දැරිය ත්‍රිකුණාමලය රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරයේ මෙලෙස මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

පාලම් පාරුව පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පිරිස 7 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.