ලබන මස පාසල් වැසෙන දින ගැන නිවේදනයක්

0
Schools Closed Days in December - ලබන මස පාසල් වැසෙන දින ගැන නිවේදනයක්
දිවයිනේ සියලුම රජයේ පාසල් වලට දෙසැම්බර් 23,24,25 සහ 26 දිනවල නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා ද මෙම සිව්දින නිවාඩුව වලංගු වනු ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ නත්ත්ල් උත්සවය වෙනුවෙන් අදාල දිනයන් හි පාසල් වලට නිවාඩු ලබාදීමට තීරණය කළ බවයි.

ඒ අනුව දෙසැම්බර් 27 වැනිදා සිට යළි පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.