ඩෙල්ටා උප ප්‍රභේද ගැන අනතුරු ඇඟවීමක්

0
Warning of Delta New Variants - ඩෙල්ටා උප ප්‍රභේද ගැන අනතුරු ඇඟවීමක්
මේවනවිට ප්‍රදේශ වශයෙන් ඩෙල්ටා උප ප්‍රභේද බිහිවෙමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනාවරණ කර තිබෙනවා.

එම උප ප්‍රභේද 02 ක් මේවනවිටත් සොයා ගෙන අවසන්.

සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ අනාවරණ කළේ මෙතෙක් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව බහුලව පැතිර ගිය කොරෝනා වෛරසය මේවනවිට ග්‍රාමීය ප්‍රදේශවලින් බහුලව වාර්තා වන බවයි.