වත්මන් කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

0
වත්මන් කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
නගරබද ප්‍රදේශවලින් පිටත වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ පිළිබඳ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පවසනවා.
කෙසේ වෙතත් උත්සව සමයේ සීමා පැණවීමක් සඳහා මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.
මේ අතර ගෙවුණු දිනයේත් දෛනික කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවා වාර්තා වුණා.