පොහොට්ටුවේ ප්‍රබලයා ඉල්ලා අස්වීම දෙයි

0
පොහොට්ටුවේ ප්‍රබලයා ඉල්ලා අස්වීම දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දී තිබෙනවා

ඒ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරයේ වැඩ භාරගැනීම සඳහා නියමිතව තිබීම හේතුවෙන්.