ඊයේ ඇරුණු කළ්‍යාණි රන් පිවිසුම අද වැසෙයි…

0
Closed High way- ඊයේ ඇරුණු දොර අද වැසෙයි
ඊයේ අභිනවයෙන් විවර කළ කල්‍යානිය රන් දොරටුව නොහොත් කැලණිය නව අධිවේගයේ පිවිසුම් පාලම අද උදෑසන යම් අලුත් වැඩියාවක් සදහා වසා තිබුනු බව එහි ගමන් කළ අය පවසනවා.

ඔවුන් පවසන ආකාරයට එය මාර්ගයේ යම් යම් දැන්වීම් සහ මාර්ග සලකුනු ඇතුලත් කිරීමට සිදු වූවක් බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙම පුවත අන්තර්ජාලය පුරාම ඉතා වේගයෙන් පැතිරෙමින් පවතිනවා.

එය ඉක්මනින් යථා තත්වයට පත් වේ යැයි අපි විස්වාස කරමු.