කළ්‍යාණි රන් පිවිසුම විවෘත කිරීමේ (ඡායාරූප)

0
මෙරට ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ “කළ්‍යාණි රන් පිවිසුම” මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා.

මෙරට ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ “කළ්‍යාණි රන් පිවිසුම” මීට සුළු මොහොතකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙර ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්..