LOCAL අධිවේගී මාර්ගයන්හි ගාස්තු අය කරන අලුත්ම ක්‍රමවේදය November 24, 2021 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber LANKAQR ගෙවීම් ක්‍රමවේදය හරහා අධිවේගී මාර්ගයන් හි ගාස්තු අය කිරීම සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ.