පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට වැඩ ඇරඹෙයි

0
පුංචි ඡන්දෙට වැඩ ඇරඹෙයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මූලික සංවිධාන කටයුතු ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ව්‍යවස්ථාපිත කටයුතුවල මූලික සංවිධාන කටයුතු වන අදාළ ආකෘති පත්‍ර සකස් කිරීම , නිළධාරී හා වාහන සංගණන කටයුතු, ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කර ඒවායේ අඩුපාඩු හඳුනාගැනීම හා සිදුකල යුතු ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

සියලුම දිස්ත්‍රික් – නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම්දීමටයි මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති බව සඳහන්