ගාමිණී ලොකුගේට කොරෝනා

0
Gamini Lokuge Positive for Covid - ගාමිණී ලොකුගේට කොරෝනා

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට ද කොරෝනා ආසාදිත වී ඇතැයි වාර්තා වේ.

ඔහු මේ වන විට නිරෝධායනයට යොමුවී සිටි.

ඒ අනුව ඇමතිවරයා ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව තිබෙන බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් ඔහු අයවැය දෙවෙනි දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ අවස්ථාවට ද ඊයේ සහභාගී නොවීය.