අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
අද දිනය තවත් කොවිඩ් ආසාදිතයින් 197ක් හඳුනාගත් බව යුද සෞඛ්‍ය අංශ පවසති.

අද දිනයේ සමස්ථ ආසාදිතයින් ගණන 735කි.

ඒ අනුව අද දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 557,361 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 376ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 527,110ක් ලෙස ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනට අදාළව තහවුරු කර ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.