FIFA සභාපති සිංහ ධජය සහිත ‘මුව ආවරණය පැළඳුවේ’ ආදරය නිසා ලු

0
FIFA සභාපති සිංහ ධජය සහිත ‘මුව ආවරණය පැළඳුවේ’ ආදරය නිසා ලු
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සිංහ ධජය සහිත මුව ආවරණය පැළඳීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා කරුණු පැහැදිලි කර තිබෙනවා.

සම්මේලනයේ ෆේස්බුක් ගිණුමට එක් කර ඇති එම පැහැදිලි කිරීමෙන් සඳහන් කර ඇත්තේ එම මුව ආවරණ පැළඳ තිබුණේ ශ්‍රී ලංකාව කෙරෙහි ඔහු තුළ ඇති ගෞරවය සහ ආදරය නිසා බවයි.

එම කරුණු පැහැදිලි කිරීම පහතින් කියවිය හැකියි.