දින දෙකකදී කළුතරින් කොරෝනා ආසාදිතයන් 81ක්

0
දින දෙකකදී කළුතරින් කොරෝනා ආසාදිතයන් 81ක්
ඉකුත් 19 සහ 20 යන දින 2 දී කළුතර දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයන් 81ක් වාර්තා වූ අතර මරණ 02ක්ද වාර්ත විය.

බුලත්සිංහලින් 08ක්, බදුරලියන් 08ක්, කළුතර දකුණෙන් 06ක්, පයාගලින් 09ක්, බේරුවලින් 01ක්, තෙබුවන 01ක්, හොරණින් 07ක් හා මොරගහහේනින් 05ක් වශයෙන් 19වැනිදා රෝගීන් වාර්තා විය.

වරකාගොඩින් 05ක්, පයාගලින් 02ක්, කළුතර උතුරින් 01ක්. අගලවත්තෙන් 11ක්, බදුරලියෙන් 02ක්, මතුගමින් 02ක්, වැලිපැන්නෙන් 04ක්, ඉංගිරියෙන් 08ක් හා බණ්ඩාරගමින් 01ක් වශයෙන් 20වැනිදා ආසාදිතයන් වාර්තා විය.