ඒ බී ඩිවිලියස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී

0
ඒ බී ඩිවිලියස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී ඩිවිලියස් තීරණය කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සිය වසර 17 ක ක්‍රිකට් දිවිය නිමාවට පත්කරන බවයි.

ඒ බී ඩිවිලියර්ස් දකුණූ අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114 කට , එක්දින තරග 228 කට සහ පන්දුවාර 20 තරග 78 කට ක්‍රීඩා කර තිබෙනවා.