LOCAL චීන පොහොර නැවට ඇති වාරණය දීර්ඝ කෙරේ November 19, 2021 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber බැක්ටීරියා අඩංගු චීන පොහොර තොගය අයත් චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් අදාළ බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා ඒ අනුව මේ මස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසයි කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙන්නේ